[1]ඉරුරාජ - Iru Raja (Zeuxine regia)

edit

ඉරුරාජ ශාකය දිරාපත් වූ ශාක පත්‍ර සෙවනේ වැඩෙන වඳ වී යාමේ තර්ජනයට ලක් වූ (EN) ශාකයකි. මෙම දුර්ලභ ශාකය පහතරට වැසි වනාන්තර වල දක්නට ලැබෙන උඩවැඩියාවකි. ශ්‍රී ලංකාවේ පමණක් වැවෙන ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාකයකි.

මෙම ශාකය සිංහරාජ වනාන්තරයේ දැකිය හැකිය. නමුත් පිටත පරිසරයක වගා කළ නොහැකිය.

Orchidaceae කුලයට අයත් අපි ශාකයකි.

මෙම ශාකය සර්පයන් දෂ්ඨ කළ විට එයට ප්‍රතිකාර සඳහා ආයුර්වේද ව‌ෛද්‍ය ක්‍රමයේ භාවිතා කරයි.