හලෝ කොහොමද ඉතින් අපි මේ කතා කරන්නෙ පරිගනක විදයාව ගැන හැමෝටම තේරෙන විදියට සිංහලෙන්. සාමානය පෙල/උසස් පෙල/විශ්වවිදයාල අපේ සහෝදර සහෝදරියන්ටත් මේ ලිපි කියවල ඉගන ගන්න පුලුවන්. වැඩක් නෑ කියල අතාරින්න එපා මම මේ හැම දෙයක්ම ඉගන ගන්නෙ සල්ලි වියදම් කරල, ඒකත් නිකන් ඉදල අතල් එකේ නෙවෙයි මගේ අම්ම තාත්තාගෙ දහදිය මගින් උපදින සල්ලි වලින්. ඉතින් මම මේකේ අමාරුකම දන්නවා ඒනිසා කොහොමහරි ඉගනගන්න මම මේ කරන දෙයින් ඔයාලගේ රුපියලක් හරි ඉතුරැ වෙනව නම් ඒක තමයි මට ඕන. මම මේ විදියට කතා කරන්නෙ පරිගනක විදයාව ගැන.මම මේ සම්බන්දව මොරටුව විශ්ව විදායලයේ උපාදියක් හදාරන්වා. ඒවගේම මගේ අනාගත බලාපොරොත්තුව මෘදුකාංක ඉංජිනේරුවක් වෙන්න.ඒ මම ගැන මේ ආටිකල් බලනව නම් ඔයා ගැනත් මට කියන්න මම ආසයි දැන අදුන ගන්න අනිත් අය වගේ ලොකු සීන් මගේ නෑ මොකද මම රුපියල් 150 සෙරෙප්පු දෙක දාගෙන කොලබ ගිහින් ඉගන ගන්න කොල්ලෙක්. මම ගැන කියනව නම් මට පොතක් උනත් ලියන්න උනත් පුලුවන් ඒ ගැනත් ඕන නම් අහන්නකෝ. හරි තව ප්‍රශ්න තියන්වා නම් අහන්න අනිවා උත්තර දෙන්නම්.

හරි පොදුවේ ඔයාලට එන ප්‍රශ්න කිහිපයකට මම දැන් උත්තර දෙන්නම් මේ ලිපිය වැඩක් නැති එකක් නෙවෙයි ඒ නිසා කියවන්න

1) අපිට පරිගනක විද්‍යාව කියල දෙන්න මූ කවුද?

  • මම බිනුර ලක්ශාන් ඔයාල කැමති නම් බිනුරයා කියන්න මම දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරැ තාක්ශන උපාදිය හදාරනවා ඒවගෙම ඔයා මේ ලිපිය කියවන්නේ 2023 න් පස්සෙ
 නම් මම ඒ වෙනකොට පරිගනක විද්‍යාව සම්බන්ද උපාදියක් හදාරමින් ඉදීවි මම ගොඩක් මහන්සි වෙලා තමයි මේ දේවල් ඉගන ගන්නේ ඒ නිසා මේව කියවලා දෙයක් ඉගන ගන්න ඒ වගෙම
 කෝතනක හරි මම වැරදි නම් ඒක නිවැරදි කරන්න අමතක කරන්න එපා.ඒවගෙම ඕන වෙලාවක මට කතා කරන්න මම ලෑස්ති ඔයාගෙ ගමනට උදවු කරන්න මොකද මම ගොඩක් තැන් 
 වලදි අසාර්තක උනා ඒත් මට පුලුවන් වෙයි ඔයාලට ඒදෙ වෙන එක නවත්තන්න.

2)අපි A/L O/L නේ ඕවා අපිට බර වැඩි නේද සිලබස් එකට එහා නේද?

  • ම්ම් මෙහෙමයි ගොඩක් වෙලාවට සිලබස් එකෙන් එහා දේවල් මම කතා කරයී ඒත් ඔයාට වෙලාව තියෙ නම් මේවත් ඉගන ගන්න එතකොට ඔයා අඩු වයසින්ම
 පට්ට පොරක් වෙයි

3)අපි Campus සෙට් එක අපිට මේක ඇතිද

  • මෙහෙමයි කැම්පස් කොල්ලෝ කෙල්ලෝ නම් ඉතින් එක රිසෝස් එකක් මත්තේ මැරි මැරි ඉන් නෑනේ මේක උබලට උදව්වක් වෙයි මේ ආටිකල් කියවල මම දැන් පොර මම ඔක්කොම දන්නව
කියල හිතන් ඉන්නව නම් උබට බුදු සරනයි මම කියන්නෙ මේක උදව්වක් කරගෙන තව දේවල් ඉගන ගන්න

4)මේ හිස් තැන තියේනේ ඔයාගේ වෙන ප්‍රශන වලට එන්න අපි එකට උත්තර සොයමු.