පාපොච්චාරණය / පසුතැවිලි වීම / සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිදානය
පශ්චාත්තාපය හෙවත් පාප උච්චාරණයේ දේව ප්‍රසාද නිදානය ලබාගන්නෝ, දෙවියන් වහන්සේට විරුද්ධව කරන ලද පාපවලට සමාව, ඔවුන්වහන්සේගේ දයාවෙන් ලබාගනිති. එපමණක් නොව, ඔවුහු තමන්ගේ පාපවලින් තුවාළ කරනු ලැබුවා වු දායාව, යාච්ඤාව හා ආදර්ශය මගින්, ඔවුන්ගේ සිත් ස්ත් හරවා ගැනීමට වෙහෙස වන්නාවූ ද ,ශුද්ධ වූ සභාව සමග සමාදානය ඇති කර ගනිති.
1. මේවා ප්‍රසාද නිධානය හැඳින්වෙන්නේ කෙසේද?
සිත් හැරීම සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ ආරාධනය දේව ප්‍රසාද නිධානයක් මාර්ගයෙන් දෘශ්‍යමාන වීමටත් සලසන නිසා ,මෙය " සිත් හැරී මේ ප්‍රසාද නිධානය " වශයෙන් ද හැඳින්වෙයි .පාපය නිසා නොමඟ ගිය තැන නැවත පියාණන් වහන්සේ වෙත ආපසු පැමිණීමේ පළමු පියවර සිත් හැරීමයි . ක්‍රිස්තියානි පව් කරුවන් ගේ සිත් හැරීගේ සිත් හැරීමේ පස් තාපයේ හා වන්දි ගෙවීමේ නිත්‍යානුකුල පියවරක් සපුරන නිසා මෙය "පශ්චත්තාපය "දේව ප්‍රසාද නිධාන වශයෙන් හැඳින්වෙයි පව්කාරයෙකු තම පාපයන් සප්‍රසාදය තුමකු ඉදිරියේ හෙළිදරව් කිරීම හා උච්චාරණය කිරීම මෙම ප්‍රසාද නිධානයේ අත්‍යවශ්‍ය සාධකයක් වන නිසා , මෙම දේව ප්‍රසාද නිධාන පාපොච්චාරණයෙ දේව ප්‍රසාද නිධානය වශයෙන් හැඳින්වෙයි . ගැඹුරින් සැලකිල්ලට ගත් කල එය පව්කාර මිනිසෙකු වෙත වියන් වහන්සේ වහන්සේ දක්වන්න මහා මහා දයාකරුණාව හා උන්වහන්සේගේ පාරිශුද්ධත්වය පිළිගැනීමත් හා ප්‍රශංසාවට ලක් කිරීමත් වන හෙයිනි එය " පාපොච්චාරණයක් ලෙස" සැලකිය හැකි වේ පූජා ප්‍රසාදය තුමා පව් සමාව දීමේ ප්‍රසාද නිධානය මගින් , පව් කරුවාට දෙවියන් වහන්සේ "සමාව හා සාමය " දානය කරන හෙයින්, එය ක්ෂමාව දානය කිරීමේ දේව ප්‍රසාද නිධානය ලෙසද හැඳින්වෙයි දෙවියන් වහන්සේ, සමගිය හා ඔවුන් වහන්සේගේ ප්‍රේමය , පව් කරුවා වෙත දානය කරන හෙයිනි . එය සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය වශයෙන්ද හැඳින්වේ. " දෙවියන් වහන්සේ හා සමගි වන්න " තවද , දෙවියන් වහන්සේගේ දයාන්විත ප්‍රේමය තුළ ජීවත්වන පුද්ගලයා උන්වහන්සේගේ කැඳවීමට ප්‍රතිචාර දක්වයි එනම් , " පළමු කොට සහෝදරයා හා සමගි වන්න " කියන්න පිළිපදී යි.
2. බව්තීස්ම-ස්නාපනය දේව ප්‍රසාද නිධානය ට පසු සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානයක් පැවතීමට හේතුව කුමක්ද ?
" අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් ද ,අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් ද, ඔබ සෝදනු ලැබුවහු ය. යුද්ධ වත් කරනු ලැබුවහු ය. ධර්මිෂ්ඨ කරනු ලැබුවහු ය .ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයෙන් හෝ සැරසීම සඳහා , අතිමහත් අන්දමෙන් අපගේ පාපයෙන් අපව නිදොස් කරමින් ආරම්භක ප්‍රසාද නිධාන මගින් කෙනෙකුගේ උරුම කරගෙන ඇති වරප්‍රසාද සම්භාරය අගය කළ යුතු වන්නේය . කෙසේ ජුවාම් වැඩනේ අප වල තුමා මෙසේ සඳහන් කරයි ." අපට පාපයක් නැතැ යි කියමු නම් , අප අපවම රවටා ගනිමු. සත්‍යද අප තුළ නැත ." අප එකිනෙකාට සමා කිරීම දෙවියන් වහන්සේ ම අපගේ පාපයට සමාව දානය කිරීම හා සම්බන්ධ කරමින් ,"මේ වැරදි වලට සමා කරන ලෙස " ඉල්ලමින් යාඥා කරන මෙන් ,ජේසු ස්වාමීන් වහන්සේ ම අපට උගන්වා වදාළ සේක
ක්‍රිස්තුස්වහන්සේ මනමාලිය වූ ශුද්ධවූ සභාව " ශුද්ධව හා නිකැළැල්ව පවතින්නාක් මෙන් ,බව්තීස්ම-ස්නාපනයෙන් නව උපතක් හා ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය වෙත අපගේ ඇස් යොමුකර ,එය දෙවියන් වහන්සේට කොතරම් වටින්නේද ඒ අවබෝධ කර ගනිමු ,මක්නිසාද අපගේ ගැලවීම සඳහා හොඳ හෙලෝ එම රුධිරය මගින් මුළු ලෝකෙටම එම පශ්චත්තාපයෙ වරප්‍රසාදය ළඟා කර දී ඇත.
ස්ථානයත් සමගම , " පාපය සම්බන්ධයෙන් ලෝකය වැරදි බව " ශුද්ධාත්මයාණන් විසින් සනාථ කර ඇත . නිදසුන් ලෙස පියාණන් වහන්සේ විසින් එවන ලද තැනන් වහන්සේ කෙරෙහි ලෝකය විශ්වාසය නොතැබූ බව සනාථ කොට ඇත එහෙත් පාපය පිළිබඳ ව ලෝකයට හෙළිදරව් කරන මෙම ලග්නයන් වහන්සේගේම පශ්චාත්තාපය හා සිත වීම සඳ් හැරීම සඳහා අවශ්‍ය වරප්‍රසාද ද මනුෂ්‍ය හෘදය වෙත ප්රදානය කරන සැනසිලිදායකයාණන් වහන්සේ වන සේක .
3. බෞතීස්ම ස්නාපන ලැබුවකුගේ සිත් හැරීම
ජෙසුස් ස්වාමින් වහන්සේ සිත් හැරීම කරා ආරාධනා කරන සේක. මේය දේව රාජ්‍යය ප්‍රකාශ කිරීමේ මූලික අංගයක් වන්නේ ය . නියමිත මොහොත පරිපුර්ණ වී තිබේ. දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය මනස්ථාපනය වන්න. සුබ අස්න අදහා ගන්න , සහාවේ සුබාරංචිය දේශනා කිරීමේ කාර්යයේ දී. ක්‍රිස්තුන් වහන්සේන්ගේ මෙම කැඳවීම පළමුකොට ම යොමු වූයේ ඔවුන් වහන්සේගේ සුබාරංචිය තවමත් නොදැන සිටි අය වෙතට ය. එලෙස ම මෙහි දී බෞතිස්ම ස්නාපනය සිහැරිමේ පළමු හා මූලික අවස්ථාව ද විය. නපුර ත්‍යාජ කිරීම හා ගැළවීම ලබා ගැනීම, එනම් සෑම පාපයකින් ම සමාව ලබාගැනීම හා නව ජීවතයේ තිළිණය ලබා ගැනීමේ මාර්ගය, සුබාරංචිය කෙරෙහි විශ්වාසය තැබීම හා බෞතීස්ම ස්තාපනය ලබාගැනීම යි." 1428 සිත් හැරිම සඳහා ක්‍රිස්තුන් වහන්සේ කරන කැඳවීම. ක්‍රිස්තු භක්තිකයන්ගේ ජීවිත තුළ නො නැවතී දොංකාර දෙයි. මෙම දෙවෙනි සිත්හැරීම "පකාරයන් තම ලය මත හොබවන එහෙත් එක් වර ම ශුද්ධවත් හා ඉවත් වීමේ අවශ පත්ව ඇති හැම විට ම, පශ්චාත්තාපයේ මෙන් ම නවතාවයකට පත්වීමේ මාර්ගයේ ගමන් කිරීම සමස්ත සභාව තුළ ම නොකඩවා සිදුවිය යුත් වේයි."" සිත් හැරිමේ මෙම වෑයම හුදු මනුෂ්‍ය කාර්යයක් නොවේයි. එය පළමුවෙන් ම අපට ප්‍රේම කළ දෙවියන් වහන්සේගේ දයාන්විත දෝෂයට අනුකූලතාව දැක්වීම පිණිස ඇදගනු ලැබූ 'පචාත්තාපික හදවතත" ක්‍රියාවලියක් වෙයි. 1429 තම ස්වාමියාණන් තුන් වරක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු , ශුද්ධවූ පේදුරු තුමන් තුළ ඇතිවූ පසුතැවිල්ල මෙයට හොඳම සාක්ෂියක් වෙයි. ජේසුස් වහන්සේ ඇදුරු තුමන් වෙත හෙලු දයාන්විත බැල්ම ,පේදුරු තුමාගේ නෙත් තුළට පශ්චත්තාපයෙ කදුලු ගෙන ඒමට සමත් වූ අතර , ස්වාමීන් වහන්සේගෙ උත්තානයෙන් පසු පේදුරු තුමන් විසින් ඔවුන් වහන්සේ වෙත තමන් තුළ වු මහත් ප්‍රේමය තුන් වරක් ප්‍රකශ කරන ලදි